යූරියා පොහොර මිටි දහදාහක් පමණ අවශ්‍ය දඹුල්ල රජයේ පොහොර ගබඩාවට යූරියා පොහොර මිටි දෙසීයක් ලැබීම හේතුවෙන් එය බෙදාගැනීමට අලෙවි කිරිමට නොහැකිව ගොවීන් හා රජයේ පොහොර ගබඩා සේවකයින් අතර අද ( 07) දින උණුසුම් තත්ත්වයක් ඇතිවි තිබේ. ඒ අනුව පොහොර මිටි දෙසීය බෙදාගැනීමේ ක්‍රමවේදයක් නොමැතිවිම හේතුවෙන් ගබඩාවේ දඹුල්ල කාර්යාලයේ පාලකවරයා එක […]

මාතර, පිටබැද්ද, දන්කොළුගම ප්‍රදේශයේ ඩලස් අලහප්පෙරුම මහතා කොන්ත්‍රාත්කරුවන් යොදවා පවත්වාගෙන යන ගල් කොරියකට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. අද(06) උදෑසන මෙම විරෝධතාවට සංවිධානය කර තිබූ බව අප වාර්තාකරු පවසයි. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ගල් කොරිය හේතුවෙන් මෑතකදී කාපට් අතුරා සකස් කරන ලද රජමාත මාර්ගයද මේ වන වටි අබලන් වී […]

< p style=”box-sizing: border-box; margin: 1.5em 0px; color: rgb(0, 0, 0); font-family: ” pt=”pt” serif=”serif” =”text-decoration-color:” _16px=”_16px” normal=”normal” _400=”_400″ _2=”_2″ start=”start” _0px=”_0px” none=”none” rgb255=”rgb255″ _255=”_255″ initial=”initial”>ගෙවීගිය සතිඅන්තයේ ශ්‍රී ලංකාවේම අවධානය දිනා ගන්නට පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නලු රන්ජන් රාමනායක සමත් වුණා. < p style=”box-sizing: border-box; margin: 1.5em 0px; color: rgb(0, 0, […]

විගණන වාර්තාව ඉදිරිපත් නොකරන්නේ 2015 ට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජය යටතේ බරපතල බැදුම්කර වංචාවක් සිදුව ඇති බැවින් බව එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. ඊයේ (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසුවා.තම රජය යටතේ රුපියල් බිලියන දහයක බැදුම්කර විකුණූ බවත් මහින්ද රාජපක්ෂ […]

< p style=”box-sizing: border-box; margin-top: 0px; font-family: Verdana, Geneva, sans-serif; font-size: 14px; line-height: 24px; color: rgb(34, 34, 34); overflow-wrap: break-word; margin-bottom: 24px; padding-left: 0px !important; padding-right: 0px !important; font-style: normal; font-variant-ligatures: normal; font-variant-caps: normal; font-weight: 400; letter-spacing: normal; orphans: 2; text-align: start; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; […]

Breaking News