වැල්ලවාය පොහොට්ටු ප්‍රාදේශීය සභහවට ගස් අරහං


වැල්ලවාය බස් නැවතුම ආසන්නයේ ඇති ගස් හේතුවෙන් වෙළඳ සංකීර්ණය දිස් නොවන බව පවසා ඒවා කපා දැමීමට ප්‍රාදේශීය සභාව තීන්දු කර තිබේ. මේ තාක් තමන්ට සෙවණ දුන් ගස් කපා දමන්නේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය අත්තනෝමතිකව කටයුතු කරන නිසා බව ඊට ප්‍රතිචාර දක්වන ප්‍රදේශවාසීහූ පවසති. ඉතා වියළි සහ ඌෂ්ණාධික වැල්ලවායට මේ ගස් සම්පතක් වන අතර බලධාරීන් නගරයේ වෙළඳුන් කිහිප දෙනෙකුගේ වුවමනාවට ඒවා කපා දමන්නේ දූෂිත පරිපාලනයට නිදසුන් සපයමින් බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

චන්ද්‍රිකා – ගම්පහට වෙල්ගම – කළුතරට බහුජන නිදහස් පෙරමුණෙන් මහ මැතිවරණයට.

Thu Jan 16 , 2020
ඉදිරි මහ මැතිවරණය සදහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය හා කළුතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා බහුජන නිදහස් පෙරමුණෙන් තරඟ කිරීමට සූදානම් වන බවද වාර්තාවේ. බස්නාහිර පලාත ඇතුළු දිස්ත්‍රික් කීපයකට අපේක්ෂක ලයිස්තු ඉදිරිපත් කිරීමට ඔවුන් සුදානම්වේ. මාතර,කෑගල්ල හා කුරුණෑගල දිස්ත්‍රික් සදහා තරඟ කිරීම ස්ථිර බවත් ප්‍රබල දේශපාලන චරිත<a class="read-more" href="https://www.channelred24.com/%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%80%e0%b7%8f%e0%b6%ba-%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%8f%e0%b6%af/"> […]</a>

Breaking News